ඩුබායි එදා සහ අද.....

1833 වර්ෂයේ ඩුබායි නගරය සොයාගන්නා විට එහි ජනගහනය මිනිසුන් 800 පමණ වූ අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ධීවරයන් විය. අද අහස උසට විහිදුණු ගොඩනැගිලි වලින් පිරුණු ඩුබායි නගරය ලොව දනවත්ම සහ ජනගහනය අදික නගර වලින් එකකි.

මෙහිදී අප සන්සන්දනය කරනේ 1950 , 1960 අතර කාලය තුලදී ගන්නා ලද ජයා රූප පෙළක් සමග අද ඩුබායි නගරයේ ඇති තත්වයි

අවුරුදු 60ක් වැනි කාලයක් තුල ඩුබායි නගරයේ සිදුවී ඇති සීග්‍ර වෙනස්වීම කැමරා කාචයේ සටහන් වී ඇති අයුරු...


City Center



Transportation 



Constructions



Airport



Bird's eye view of the city



The Sea Front


One of the city bays


Clock Tower







Comments

Popular posts from this blog

ආර්ක්ටික් සාගරෙයේ නිත්‍ය අයිස් කදු දිය වීම.... : Arctic sea ice declining

Leshan Giant Buddha - ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව......