ආර්ක්ටික් සාගරෙයේ නිත්‍ය අයිස් කදු දිය වීම.... : Arctic sea ice declining
පෘතුවියේ උතුරු සහ දකුණු ධ්‍රැවයන්හී ඝණ අයිස් කදු පවතින අතර ඒවා පෘතුවියේ සමතුලිත තාවය සදහා ඉතා වැදගත්වේ. ලොව කාර්මික කරණය වීමත් සමග දිනපතා වැඩි වන ගෝලීය උෂ්ණත්වය නිසා මෙම අයිස් කදු දියවීමේ තර්ජනයට මුහුණ දී ඇත. මේ පිළිබද නාසා ආයතනය මගින් වසර 20ක් පුරා සිදු කරන ලද අධ්‍යයනයකින් අනතුරුව , ආර්ක්ටික් සාගරෙයේ නිත්‍ය අයිස් කදු දිය වීම පිළිබද සැකසූ වැඩසටහනක්.....
Comments
Post a Comment