RearVision – Reverse කැමරාවට වඩා වැඩි යමක්…


RearVision ලෙස හදුන්වන මෙම උපකරණය  අංක තහඩු (Number Plate) Frame එක අාකාරෙයන් සදා අැති අතර හි HD-Camera 2ක් අැත.මෙය පහසුෙවෙන් සවි කර ගත හැකි අතර wiring කිරීමක් අවශ්‍ය නැත. මෙහි ඇති සූර්ය පැනලය (solar penal) මගින් කැමරාවට අවශ්‍ය විදුලි බලය ලබා ගනී. මේ සමග ලැබෙන Intelligent Car Adapter එක වාහනයේ ODB (on-board diagnostic) port කට සවි කළ යුතුය.මගින් ඔබගේ ජංගම දුරකතනය හා කැමරාව සම්බන්ධ කරගත හැකි අතර කැමරාවෙන් ලැබෙන සජීවී දර්ශන ජංගම දුරකතනයෙන් දැක ගත හැක. තවද කැමරාෙවෙන් ලැබෙන දර්ශන Intelligent Car Adapter ක මගින් නිවැරදිව හදුනා ගෙන බාධක අැති නම් ඒ පිළිබදව රියදුරුගේ අවදානය යොමු වන ලෙස දර්ශන තිරයේ  අවදානම් ලෙස පෙන්වන අතර සංඥා (Alerts) මගින්ද දැනුම් දෙයි.

ජංගම දුරකතනය රියදුරුට පහසු ලෙස පෙනෙන පරිදි  සවිකර ගැනීම සදහා වු විශේ උපකරණයක් මේ සමග ලැබෙන අතර එමගින් දුරකතනය හා දර්ශන අවශ්‍ය ලෙස හැසිරවිය හැක.


බාධක අැති බව අැවීම.


දර්ශන අවශ්‍ය පරිදී සකසා බැලීම.

කැමරා සහ සූර්ය පැනලය සහිත Frame එක


දුරකතනය රවනය (Phone Holder)
Intelligent Car Adapter














Wireless connectivity 






Comments

Popular posts from this blog

ආර්ක්ටික් සාගරෙයේ නිත්‍ය අයිස් කදු දිය වීම.... : Arctic sea ice declining

Leshan Giant Buddha - ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව......