Posts

ඩුබායි එදා සහ අද.....

Image
1833 වර්ෂයේ ඩුබායි නගරය සොයාගන්නා විට එහි ජනගහනය මිනිසුන් 800 පමණ වූ අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ධීවරයන් විය. අද අහස උසට විහිදුණු ගොඩනැගිලි වලින් පිරුණු ඩුබායි නගරය ලොව දනවත්ම සහ ජනගහනය අදික නගර වලින් එකකි. මෙහිදී අප සන්සන්දනය කරනේ 1950 , 1960 අතර කාලය තුලදී ගන්නා ලද ජයා රූප පෙළක් සමග අද ඩුබායි නගරයේ ඇති තත්වයි අවුරුදු 60ක් වැනි කාලයක් තුල ඩුබායි නගරයේ සිදුවී ඇති සීග්‍ර වෙනස්වීම කැමරා කාචයේ සටහන් වී ඇති අයුරු... City Center Transportation  Constructions Airport Bird's eye view of the city The Sea Front One of the city bays Clock Tower

ආර්ක්ටික් සාගරෙයේ නිත්‍ය අයිස් කදු දිය වීම.... : Arctic sea ice declining

Image
පෘතුවියේ උතුරු සහ දකුණු ධ්‍රැවයන්හී ඝණ අයිස් කදු පවතින අතර ඒවා පෘතුවියේ සමතුලිත තාවය සදහා ඉතා වැදගත්වේ. ලොව කාර්මික කරණය වීමත් සමග දිනපතා වැඩි වන ගෝලීය උෂ්ණත්වය නිසා මෙම අයිස් කදු දියවීමේ තර්ජනයට මුහුණ දී ඇත. මේ පිළිබද නාසා ආයතනය මගින් වසර 20ක් පුරා සිදු කරන ලද අධ්‍යයනයකින් අනතුරුව , ආර්ක්ටික් සාගරෙයේ නිත්‍ය අයිස් කදු දිය වීම පිළිබද සැකසූ වැඩසටහනක්.....

Leshan Giant Buddha - ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව......

Image
ලො ව විශාලතම බුද්ධ ප්‍රතිමාව වන ˝ Leshan Giant Buddha ˝   ප්‍රතිමාව චී නයේ ෂිචුවාන්    ප්‍රාන්ත යේ නැ ගෙ නහිර   ලීෂාන්  නගරය ට සමීපව ගංගා ත්‍රිත්වයකට මායිම්ව පිහිටා ඇත .   ලීෂාන් නගරයේ දැවැන්ත ප්‍රතිමාව යන අර්ථය   පදනම්  කරගෙන ˝ Leshan Giant Buddha ˝ යන නම මෙම  ප්‍රතිමාව ට ලැබි ඇත . උසින් අඩි 233 (මීටර් 71) පමණ වන මෙම ප්‍රතිමාව අට වන සියවසේ පමණ ඉදි කර අැත. ඉදිකිරීම් අාරම්භ කර අැත්තේ චීන ජාතික හිමි නමක් වන "හයි තොන්" (Hai Tong) විසින් හත් වන සියවසේ මුල් භාගයේදීය. කීප වරක්ම ඉදිකිරීම් අතරමග නතර වුව ද වසර 90කට පමණ පසු මෙහි ඉදිකිරීම් නිමව 8 වන සියවසේ මුල් භාගයේදී පමණ විවෘත කර අැත.විශාලත්වය පමණක් නොව මෙහි ඉදි කිරීම් වල අැති විශේෂත්වයක් නම් වර්ෂාවෙන් සිදු වන ඛාදනයන් අඩු කිරීම සදහා සකසා අැති ජල ප්‍රවාහන පද්ධතියයි.  එ මගින්  එ කතු වන වැසි ජලය ප්‍රතිමාව තුළට නොගොස් විශේෂිත වූ  එ ම පද්ධතිය හරහා පහලට ගලා යයි. මෙම  පද්ධතිය තවමත් සක්‍රියව පවතින බැවින් ප්‍රතිමාවේ පැවැත්ම ශක්තිමත් වී අැත.  ගංගා ත්‍...
Image
RearVision – Reverse  කැමරාවට වඩා වැඩි යමක්… RearVision ලෙස හදුන්වන මෙම උපකරණය  අංක තහඩු (N umber Plate) Frame   එක  අාකාරෙයන් සදා අැති අතර  එ හි HD-Camera 2 ක්   අැත.මෙය පහසුෙවෙන් සවි කර ගත හැකි අතර wiring කිරීමක් අවශ්‍ය නැත. මෙ හි ඇති සූර්ය පැනලය ( solar penal ) මගින් කැමරාවට අවශ්‍ය විදුලි බලය ලබා ගනී. මේ සමග  ලැබෙන   Intelligent Car Adapter එක වාහන යේ ODB (on-board diagnostic) port එ කට සවි කළ යුතුය. එ මගින් ඔබගේ ජංගම දුරකතනය හා කැමරාව සම්බන්ධ කරගත හැකි අතර කැමරාවෙන් ලැබෙන සජීවී දර්ශන ජංගම දුරකතනයෙන් දැක ගත හැක. තවද කැමරාෙවෙන් ලැබෙන දර්ශන  Intelligent Car Adapter  එ ක මගින් නිවැරදිව හදුනා ගෙන බාධක අැති නම් ඒ පිළිබදව රියදුරුගේ අවදානය යොමු වන ලෙස දර්ශන තිරයේ   අවදානම් ලෙස පෙන්වන අතර සං ඥා  ( Alerts ) මගින්ද දැනුම් දෙයි. ජංගම දුරකතනය රියදුරුට පහසු ලෙස පෙනෙන පරිදි   සවිකර ගැනීම සදහා වු විශේ ෂ උපකරණයක් මේ සමග ලැබෙන අතර එමගින් දුරකතනය හා දර්ශන අවශ්‍ය ලෙස හැසිරවිය හැක . බාධක අැ...