Leshan Giant Buddha - ලොව විශාලතම බුද්ධ ප්‍රතිමාව......
ලො ව විශාලතම බුද්ධ ප්‍රතිමාව වන ˝ Leshan Giant Buddha ˝ ප්‍රතිමාව චී නයේ ෂිචුවාන් ප්‍රාන්ත යේ නැ ගෙ නහිර ලීෂාන් නගරය ට සමීපව ගංගා ත්‍රිත්වයකට මායිම්ව පිහිටා ඇත . ලීෂාන් නගරයේ දැවැන්ත ප්‍රතිමාව යන අර්ථය පදනම් කරගෙන ˝ Leshan Giant Buddha ˝ යන නම මෙම ප්‍රතිමාව ට ලැබි ඇත . උසින් අඩි 233 (මීටර් 71) පමණ වන මෙම ප්‍රතිමාව අට වන සියවසේ පමණ ඉදි කර අැත. ඉදිකිරීම් අාරම්භ කර අැත්තේ චීන ජාතික හිමි නමක් වන "හයි තොන්" (Hai Tong) විසින් හත් වන සියවසේ මුල් භාගයේදීය. කීප වරක්ම ඉදිකිරීම් අතරමග නතර වුව ද වසර 90කට පමණ පසු මෙහි ඉදිකිරීම් නිමව 8 වන සියවසේ මුල් භාගයේදී පමණ විවෘත කර අැත.විශාලත්වය පමණක් නොව මෙහි ඉදි කිරීම් වල අැති විශේෂත්වයක් නම් වර්ෂාවෙන් සිදු වන ඛාදනයන් අඩු කිරීම සදහා සකසා අැති ජල ප්‍රවාහන පද්ධතියයි. එ මගින් එ කතු වන වැසි ජලය ප්‍රතිමාව තුළට නොගොස් විශේෂිත වූ එ ම පද්ධතිය හරහා පහලට ගලා යයි. මෙම පද්ධතිය තවමත් සක්‍රියව පවතින බැවින් ප්‍රතිමාවේ පැවැත්ම ශක්තිමත් වී අැත. ගංගා ත්...